Windows store එකෙන් ඇප්ස් download කරන්න ගියාම pending වැටිල තියනවද?
මෙන්න එහෙනන් ඒක හදාගන්න.....
1- මුලින්ම command prompt එක open කරගන්න ... (as Administrator)
search/ CMD
3-දැන් C/WINDOWS/ ගිහින් SoftwareDistribution කියන File එක Delete කරල දාන්න ..
4- දැන් ආයිත් CMD එක ගන්න .. (අලුතෙන් open කරනවනන් as Administrator,)
5- ඒකෙ මෙහෙම type කරන්න .. “net start wuauserv”
6- දැන් CMD එක close කරන්න ,
7-දැන් control panel එකට ගිහින් troubleshoot open කරගන්න..
‘fix windows update problem එක click කරන්න
8- run as admin ආවම next click කරන්න.. troubleshoot ඉවර වුනාම troubleshoot window එක close කරන්න.....
හරි දැන් store එකෙන් download කරල බලන්න,,, :) :) :)
0 comments: