• Artists of the City

    Meet passionate designers at their studio in downtown New York City. Get a glimpse of what they are working on and enjoy their paintings, photography and designs.

    Friday - Sunday from 10am - 8pm

  • Great things to do

    Visit our city and check out all the attractions. Go on your favorite trip and enjoy sightseeing, shopping, museums, sports and concerts. There is something for everyone.

    Make sure to get tickets in advance.

  • Take a tour

    There are plenty of places to go to! You can use the subway, rail, bus or ferry to get to your destination. Visit the MTA website and use the Trip Planner to check the schedules.

    The Trip Planner is now available for your mobile.

Showing posts with label Tricks. Show all posts

Windows store එකේ ඇප්ස් download වෙන්නැද්ද? මෙන්න විසදුම.....

Posted by CPGHD in



Windows store එකෙන් ඇප්ස් download කරන්න ගියාම pending වැටිල තියනවද?  
මෙන්න එහෙනන් ඒක හදාගන්න.....


1-     මුලින්ම command prompt එක open කරගන්න ...   (as Administrator)
    search/ CMD




2-  දැන්  cmd එකේ මෙහෙම ටයිප් කරන්න..        net stop wuauserv”      - windows update වීම නවතයි ,






3-දැන්   C/WINDOWS/     ගිහින්  SoftwareDistribution කියන File එක Delete කරල දාන්න ..



4- දැන් ආයිත් CMD එක ගන්න ..  (අලුතෙන් open කරනවනන් as Administrator,)

5-  ඒකෙ මෙහෙම type කරන්න ..   net start wuauserv





6-  දැන් CMD එක close කරන්න ,

7-දැන් control panel එකට ගිහින් troubleshoot open කරගන්න..

 ‘fix windows update problem එක click කරන්න 







8- run as admin ආවම next click කරන්න..     troubleshoot ඉවර වුනාම troubleshoot window එක close කරන්න.....



හරි දැන් store එකෙන්  download කරල බලන්න,,,        :)  :)  :)